අද සමස්ත ආසාදිතයින් ගණන 1,983ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 453ක් අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,983කි. මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 502,755ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles