අද සමස්ත ආසාදිතයින් ගණන 1,332ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 409 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1332ක්.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 511,732ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles