අද සමස්ත ආසාදිතයින් ගණන 1,146ක්


අද (25)  තවත් කොරෝනා ආසාදිතයන් 364 ක් වාර්තා වී ති​​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,146 ක් දක්වා ඉහල ගොස් ති​බේ.



Recommended Articles