අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 681ක්


අද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 191 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 681ක්.



Recommended Articles