අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,543ක්


අද තවත් කොරෝනා ආසාදිතයන් 823 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,543ක්.



Recommended Articles