අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,455ක්


අද  තවත් කොරෝනා ආසාදිතයන් 820 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,455 ක්.



Recommended Articles