අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,423ක්


අද තවත් කොරෝනා ආසාදිතයන් 1,017 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,423 ක්.



Recommended Articles