අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,271ක්


අද (16)  තවත් කොරෝනා ආසාදිතයන් 889 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,271ක්.



Recommended Articles