අද සමස්ත ආසාදිතයන් 745ක්


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 745ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 559605ක් දක්වා වර්ධනය විය.



Recommended Articles