අද දිනයේ මුළු ආසාදිතයින් 1321ක් By -- // 2021 සැප් 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයින් 443 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඒ අනුව අද දිනයේ හමුවු ආසාදිතයින් ගණන 1321 ලෙසිනි. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 507,651කි. Facebook Twitter Google+ Recommended Articles