අද දිනයේ ආසාදිතයින් 2832ක්


මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 804 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 2832කි.

ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 480,468කි.



Recommended Articles