අද දිනයේ ආසාදිතයින් 2,960ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,137 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,960කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 471,859ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles