අද දිනයේ ආසාදිතයින් 2,314ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 572 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,314කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 496,422ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles