ශ්‍රී ලංකාවෙන් අද (13දා) තහවුරු කරගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 747ක් දක්වා ඉහළ ගියේය. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 193ක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 573649ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද කොවිඩ් ආසාදිතයන් 747ක්
Recommended Articles