අද ආසාදිතයන් 746යි


ශ්‍රී ලංකාවෙන් අද (05දා) කොවිඩ් ආසාදිතයන් 746ක් වාර්තා වී තිබේ. ඒ  අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 567682ක් දක්වා වර්ධනය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.



Recommended Articles