1,906කට පූර්ණ සුව​ය


කොවිඩ් -19 ආසාදිතයින් 1,906 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ​සඳහන් කර සිටියි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 277,118 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles