1,483කට පුර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,483 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 414,295ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles