අද තවත් කොරෝනා ආසාදිතයන් 820 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
Live
කොවිඩ් මරණ 56ක්
ඊයේ (29) සිදුවූ කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) දින තහවුරු කර තිබේ.
තවත් කොරෝනා ආසාදිතයන් 1,635ක්
අද දැනට කොරෝනා ආසාදිතයන් 1,635 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ආසාදිතයින් 1,716කට පුර්ණ සුවය
අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,716ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සියලුම චක්‍රලේඛ අවලංගුයි - රාජ්‍ය සේවකයන් සඳුදා සිට සාමාන්‍ය පරිදි වැඩ
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන
කටුනායක කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක්
ගත වූ දින දෙකට සාපේක්ෂව , ඊයේ දින කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 111 දෙනෙකු ලෙස වාර්තා ව
කටුනායක ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 111ක්
ගත වූ දින දෙකට සාපේක්ෂව , 07/29 දින කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 111 දෙනෙකු ලෙස වාර්තා වෙ
ඊයේ එන්නත් මාත්‍රා 515,830ක් ලබාදෙයි
ඊයේ දිනයේ මෙරට ජනතාව වෙත එන්නත් මාත්‍රා 515,830ක් ලබා දි ඇති බව ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
කොවිඩ් මරණ 66ක්
ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිත මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,329ක්
අද තවත් කොරෝනා ආසාදිතයන් 479 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දින
මිශ්‍ර හා හොඳම එන්නත් සංයෝජනය ගත් වෛද්‍ය ජයරුවන්ට කොවිඩ්
ලෝකේ ඇති හොඳම මිශ්‍ර හා ගැලපුම් සංයෝජනය (mix and match combination) ලෙස ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් ගැන වෛද්‍ය මතයක් පවතින බව
තවත් ආසාදිතයින් 1,850ක්
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,850ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 303,672ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයන් 1,641කට පූර්ණ සුවය
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,641ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්
ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළිත් වරක් 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.
අගෝස්තු 01දා සිට පළාත් අතර සීමිත දුම්රිය හා බස් ගමන්වාර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් හා සීමිත දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් පළාත්
ගම්පහ කොරෝනා ආසාදිතයින්ගේ යළි වැඩිවීමක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් (29) උදෑසන වනවිට පැය 24 ක් තුල කොරෝනා ආසාදිතයින් 735 දෙනෙකු හමුව ඇති බවත් මේ අනුව යළිත් පැතිරීම
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 7ක් සෙනසුරාදා දිවයිනට
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ 28,460 ක් ලබන සෙනසුරාදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය
ලබාදුන් එන්නත් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි
ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ.
කොවිඩ් මරණවලත් වැඩිවීමක්
මෙම මරණ 63ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4258 දක්වා වර්ධනය වී තිබේ.
තවත් කොවිඩ් මරණ 63ක්
තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,919ක්
අද තවත් කොවිඩ් ආසාදිතයින් 539 දෙනෙකු හඳුනාගෙන ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,919ක්.
සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 300,000 ඉක්මවයි
අද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,380ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3
ආසාදිතයන් 1,499කට පූර්ණ සුවය
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,499ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්
ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්
ඊයේ (27) දිනය තුළ කෝවිඩ් නයින්ටීන් ආසාදිතයින් එක්දහස් හත්සිය එකොළොස් දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,688ක්
අද තවත් කොරෝනා ආසාදිතයන් 503 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව අද දින
තවත් කොවිඩ් මරණ 48ක්
තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.එම මරණ 48ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ
තවත් කොරෝනා ආසාදිතයන් 1,185ක්
අද දැනට කොරෝනා ආසාදිතයන් 1,185 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ආසාදිතයන් 1,349කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 1,349 ක් පූර්ණ සුවය ලබා ඇත.ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 270,356 දක්වා ඉහළ ගොස් තිබේ.
දහනව ලක්ෂයකට කොවිඩ් එන්නත් දි අවසන් කරයි
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ 19ක්
චීනයේ වැඩිම එන්නත් පරිත්‍යාගය ශ්‍රී ලංකාවට
චීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙය බවද ඇය සඳහන් කළාය. මෙම එන්නත්කරණය