මේ මොහොතේ කළ යුත්තේ රට වැසීම ගැන නොව රට නොවැසෙන තැනට වැඩ කිරීම බවත් එය සෑම පුරවැසියෙකුගේම වගකීම බවත් යුද හමුදාපති
Live
කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි
තවත් කොරෝනා ආසාදිතයන් 2,244 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 300,406 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,904ක්
අද තවත් කොරෝනා ආසාදිතයන් 912 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,904 ක්.
කොවිඩ් මරණ වාර්තාව අදත් අලුත් වෙයි
ඊයේ දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.
තවත් කොවිඩ් ආසාදිතයින් 1992ක්
අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1992ක් වාර්තා වි තිබේ.
දළඳා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව
මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ගේ උපදෙස් පරි
රාගම දැන් තත්ත්වය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාගම-උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ COVID 19 රෝගී ප්‍රතිකාර ගැන සොයා බැලීමට රාජ
ආසාදිතයන් 2,644කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 2,644 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 298,162 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පානදුර මූලික රෝහල කොවිඩ් වෙනුවෙන් වෙන් කරයි
කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කො
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,938ක්
අද දින තවත් කොරෝනා ආසාදිතයන් 1010 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනය
දෛනික මරණ වාර්තාව අලුත් වෙයි - කොරෝනා ආසාදිත මරණ 111ක්
ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 111 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව කොරෝනා ආස
තවත් ආසාදිතයන් 1,928ක්
අද දැනට කොරෝනා ආසාදිතයන් 1,928 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ආසාදිතයන් 2,161කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 2,161 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සං
නිරෝධායනය වන උදය පොතක් ලියයි
නිරෝධායන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන් පොතක් රචනා කිරීම අරම්භ කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා
කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගිය කළුබෝවිල දැන් තත්ත්වය
කළුබෝවිල රෝහලේ වත්මන් තත්වය සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (08දා) සවස එහි ගොස් තිබේ.
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,956ක්
අද තවත් කොරෝනා ආසාදිතයන් 726 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර
තවත් කෝවිඩ් මරණ 94ක්
ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව කොරෝනා ආ
තවත් කොරෝනා ආසාදිතයන් 2,230ක්
අද දැනට කොරෝනා ආසාදිතයන් 2,230 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
ආසාදිතයින් 2,563කට පුර්ණ සුවය
අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලක්ෂ 27කගේ එන්නත්කරණය අවසන්
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂ 27කට අධික ප්‍රමාණයකට එන්නත්කරණය අවසන් කර තිබේ.ඒ අනුව පුද්ගලයන් 2778714ක් වෙත කුමන හෝ එන්නත
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් දිවයිනට
චීනයේ නිෂ්පාදිත ’’ සයිනොෆාම් ’’ එන්නත් , තවත් මාත්‍රා දශ ලක්ෂ අසූ දහසක් රැගෙන , බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන
මෙරට සමස්ථ කොරොනා මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි
ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට කොරෝන
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,796ක්
අද තවත් කොරෝනා ආසාදිතයන් 976 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,796 ක්.
තවත් ආසාදිතයන් 1,820ක්
අද දැනට කොරෝනා ආසාදිතයන් 1,820 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ආසාදිතයන් 2,487කට පූර්ණ සුවය
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,487ක් සුවය ලබා ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 290,794ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෑම පුද්ගලයෙක්ම කොවිඩ් රෝගයට ගොදුරුවීමේ අවදානමක්
ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍ර භේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෑම ප්‍රද්ගල
සුනිල් පෙරේරා සුවය ලබමින්
කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ ගායක මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සු
චීනයටත් කලින් වෙනත් රටවල කොවිඩ් තිබිලා
COVID-19 සම්භවය සෙවීම සඳහා ජාත්‍යන්තර දරණ උත්සාහයන් මධ්‍යයේ චීනයේ රෝගීන් වාර්තාවීමට ප්‍රථමව වෙනත් රටවලින් කොවිඩ් ආස
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,792ක්
අද තවත් කොරෝනා ආසාදිතයන් 882 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දි
සුනිල් පෙරේරාත් කොවිඩ් පොසිටිව්
ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ.