අද (19) තවත් කොරෝනා ආසාදිතයන් 1,297 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Live
කොවිඩ් කමිටුවත් ආණ්ඩුවත් බාර් අරින්න තීරණය කළේ නෑ
සුරාසැල් විවෘත කිරීම පිළිබඳව වැරැදි පණිවුඩයක් ගිහින් තිබෙන බවයි මගේ මතය. කොවිඩ් කමිටුවවත් ආණ්ඩුවෙන්වත් එවැනි ත
ආසාදිතයින් 1,002කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,002 දෙනෙකු අද (19) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ෆයිසර් හා මොඩොර්නා පමණක් එන්නත් කළ සිංගප්පූරුවේ දෛනික ආසාදිතයන් 1000 පනී
සිංගප්පූරුවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. ඒ සෙනසුරාදා දිනයේදී එරටින් ආසාදිතයන් 1004ක්
අද සමස්ත ආසාදිතයින් ගණන 1,983ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 453ක් අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවයි
ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 84 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට
තවත් කොරෝනා ආසාදිතයන් 1,530ක්
අද (18) තවත් කොරෝනා ආසාදිතයන් 1,530 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයින් 1260 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1260 දෙනෙකු අද දිනයේ සුවය ලබා තිබේ.
සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 500,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 792ක් අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් ආසාදිතයින් 1,278ක්
තවත් කොරෝනා ආසාදිතයින් 1,278 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
තවත් කොරෝනා ආසාදිත මරණ 121ක්
ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 121 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට
තවත් ආසාදිතයින් 1,186කට පුර්ණ සුවය
මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 1,186 ක් සුවය ලබා තිබෙනවා.
නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝම්බර් 1වනදා දක්වා දීර්ඝ කෙරේ
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,271ක්
අද (16) තවත් කොරෝනා ආසාදිතයන් 889 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ
තවත් කොරෝනා ආසාදිත මරණ 118ක්
ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 118 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට
තවත් කොරෝනා ආසාදිතයින් 1,382ක්
අද (16) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,382ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
1,336කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,336 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
PCR නෙගටිව් නම් විදෙස්ගතව එන අයට හොටල් නිරෝධායනය නෑ
එන්නත් දෙකම ලබා ගෙන ඇත්නම්, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේනම් ඔවුනට කඩිනමින් නිවෙස් කරා ය
අද දිනයේ ආසාදිතයින් 2,314ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 572 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැව
තවත් කොරෝනා ආසාදිත මරණ 132ක්
ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 132 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට
ආසාදිතයින් 1742ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 1742 ක් හදුනාගෙන තිබේ.
තවත් 11,605 දෙනෙකුට පුර්ණ සුවය
මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 11,605 ක් සුවය ලබා තිබෙනවා.
අද සමස්ත ආසාදිතයන් 2475ක්
ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදියන් 2475ක් හඳුනාගෙන තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් රෝගීන් 847ක් වාර්තාවිමත් සමගිනි
තවත් කොරෝනා ආසාදිත මරණ 136ක්
ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 136 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයින් 1,628ක්
තවත් කොරෝනා ආසාදිතයින් 1,628 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
සඳුදායින් පසුව රට වහන එකක් නෑ
එන්නත්කරණය කඩිනම් කළා. ඒ ක්‍රියාවලිය වගේම ජනතා සහභාගිත්වයත් එක්ක රෝගීන්ගේ හා මරණවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සති හ
1,354කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,354 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කඩිනමින් රට විවෘත කළ හැකියි
ඉතාමත් කඩිනමින් රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප
අද සමස්ත ආසාදිතයන් 2560
ශ්‍රී ලංකාවෙන් අද (13දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2560ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 805ක් වාර්තා වී
තවත් කොරෝනා ආසාදිත මරණ 135ක්
ඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 135 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට