අද (18) තවත් කොරෝනා ආසාදිතයන් 102 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Live
තවත් කොරෝනා ආසාදිත මරණ 23ක්
ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිතයන් 467ක්
අද (18) තවත් කොරෝනා ආසාදිතයන් 467 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයින් 354කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 354 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දෛනික ආසාදිතයින් 578ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොරෝනා ආසාදිතයන් 453ක්
අද (17) තවත් කොරෝනා ආසාදිතයන් 453 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිත මරණ 12ක්
ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 12 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයින් 316කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 316 දෙනෙකු අද (17) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දෛනික ආසාදිතයින් 649ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 161ක් දෙනෙකු අද (16) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
තවත් කොරෝනා ආසාදිතයන් 468ක්
අද (16) තවත් කොරෝනා ආසාදිතයන් 468 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
කොවිඩ් මරණ 23ක්
ඊයේ සිදුවූ තවත් මරණ 23ක් කොරෝනා ආසාදිත මරණ ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ආසාදිතයින් 347කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 347 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දෛනික ආසාදිතයින් 666ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 168 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොරෝනා ආසාදිත මරණ 20ක්
ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයන් 354කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 354 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නතට ෆයිසර්
’’රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම ෆයිසර් සමාගම සමඟ එකඟතාවයකට එලඹුණා තවත් ෆයිසර් එන්නත් මිලියන 14.5ක ලබාගැනීම සඳහා. මෙම එන්
දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 673ක්
අද (14) තවත් කොරෝනා ආසාදිතයන් 146 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ
තවත් ආසාදිතයන් 527ක්
අද (14) කොරෝනා ආසාදිතයන් 527 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිත මරණ 21ක්
ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි
ආසාදිතයින් 366 දෙනෙකුට පුර්ණ සුවය
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 366 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර වන්දි
කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍ර
දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ අඩුවක්
දැඩි සත්කාර ඇඳන්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50% කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්
දෛනික ආසාදිතයින් 679ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 166 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොරෝනා ආසාදිතයන් 513ක්
අද (13) තවත් කොරෝනා ආසාදිතයන් 513 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි
තවත් කොරෝනා ආසාදිත මරණ 31ක්
ඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 31 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් 438 දෙනෙකුට පුර්ණ සුවය
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 438 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
කොවිඩ් 19 චීනයෙන් ආරම්භවූ බවට වන වාර්තා ප්‍රංශ අධ්‍යනයක් බැහැර කරයි
කොවිඩ් -19 වෛරසය ඇති කරන සාර්ස්-කෝවිඩ් -2 වෛරසයේ මූලාරම්භය ලෙස නිරිතදිග චීනයේ යුනාන් පළාතේ මොජියැං ප්‍රාන්තයේ පිහි
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 671ක්
අද (12) තවත් කොරෝනා ආසාදිතයන් 151 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිත මරණ 23ක්
ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 23 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිතයන් 520ක්
අද (12) තවත් කොරෝනා ආසාදිතයන් 520 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.