ඉන් 38 ක් දේශීයව සම්ප්‍රේෂණය වූ සිදුවීම් වන අතර 19 ක් විදේශයන්හි සිට පැමිණි අයයි.
Live
විදෙස්ගතව සිටින ලාංකිකයන් පිරිසක් අදත් දිවයිනට
අද (14දා) දිනයේ සිට විදෙස් රටවල සිට තවත් ශ්‍රීලාංකිකයින් 111 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ
ඉන්දියාවේ සිට නාවිකයන් පිරිසක් කටුනායකට
කොළඹ වරායේ නවතා ඇති නැවක සේවය සඳහා නාවිකයන් 45 දෙනෙකු ඊයේ (13දා) දහවල් ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඉන්ඩිග
මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු 6/13 දින දහවල් , මාලේ නුවර සි
බීජින් නුවර ක්‍රීඩා කටයුතු වහාම අත්හිටුවයි
සිකුරාදා බීජිං හි COVID-19 ආසාදිතයන් දෙදෙනෙක් වාර්තාවිමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
විශ්වවිද්‍යාල ක්‍රමයෙන් ආරම්භ කරයි
ඒ අනුව එහි ප්‍රථම පියවර ලෙස වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසර උපාධි පරීක්ෂණ සඳහා එළැඹෙන 15 දා සිට විශ්වවිද්‍යාල ආරම්භ
මෙරට කොවිඩ් - 19 අසාදිතයින් ගණන 1884 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1884 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1883 දක්වා ඉහළට
අද (13) දින තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.
තවත් කොවිඩ් ආසාදිතයන් 56ක් සුවය ලබයි
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 56ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි
හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්
පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 679 දක්වා ඉහළට
කෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්
කොරෝනා සමයේ වාහන බලෙන් අත්පත් කරගත් ලීසිං සමාගම්වලට වැඩ වරදියි
කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය ස
කොවිඩ් ආසාදාතියන් ගණන 1880යි - ඊයේ තිදෙනෙක් හඳුනාගනියි
කොවිඩ් ආසාදිතයින්ගෙන් 1196දෙනෙකු මේ වන විට සූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නේ
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1879 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1879 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද
කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වෙයි - සමස්තය 1878යි
සමස්ත ආසාදිතයන් ගණන 1878ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
කොරෝනා වයිරසය අවම වශයෙන් අවස්ථා 1300කදී එංගලන්තයට පැමිණිලා
කොරොන වයිරසය අවම වශයෙන් අවස්ථා 1,300 කදී එක්සත් රාජධානියට පැමිණ ඇති බව වෛරසයේ ජාන විද්‍යාව පිළිබඳ ප්‍රධාන විශ්ලේෂණ
ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1378 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
තරුණ තරුණියන් ලක්ෂයකට වෘත්තීය පුහුණුව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව තිරසාර සංවර්ධන අරමුණුවල ප්
පෙරහර නරඹන්න මෙවර ජනතාවට අවසර නෑ
සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කර
කොවිඩ් ආසාදනය වූ තවත් 46ක් සුවය ලබයි
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 46ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
කොවිඩ් ආසාදනය වූ තවත් නාවික රණවිරුවන් 7ක් සුවය ලබයි - සමස්තය 657යි
කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) රෝහල්වලි
කොවිඩ් රෝගීන් 1877ක් දක්වා ඉහළට
ඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 8කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1877ක් වර්ධනය වී තිබේ.
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි
2020 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලං
කොවිඩ් ආසාදිතයන් 1876ක් දක්වා ඉහළට
ඊයේ දිනයෙදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 7කි. මෙසේ හඳුනාගත් රෝගීන් 7 දෙනාම නාවික හමුදා රණවිරුවන් වෙයි.
මැයි මාසයේ අපනයන ආදායම ඩො.මි 606ක් දක්වා ඉහළට
2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහ
මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1876 දක්වා ඉහළට
මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1876 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1875 දක්වා ඉහළට
තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1875 දක්වා ඉහළ ගොස් ඇති බව ස
කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1873 දක්වා ඉහළට
තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1873 දක්වා ඉහළ ගොස් ඇති බ
පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 650 දක්වා ඉහළට
කෝවිඩ් - 19 ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයන් 28 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමග සුවය ලැබූ නාවික හමුදා සා
කෝවිඩ් සුවවූ ගණන 1150 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 28 පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධනය වී පූර්ණ සුවය ලැබු ගණන 1150 දක්වා ඉහළ ගොස් ඇත.