අද දින මේ වනවිට හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 60ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ
Live
කන්දකාඩු රැඳවියන්ට කොවිඩ් හැඳුනේ කලින් හැඳුන අයගෙන්ද?
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වූයේ එම මධ්‍යස්ථානයට රැගෙන ආ කොවිඩ් 19 ආස
දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය බලපෑම් වුණත් වසර මැදදී ආර්ථිකය යථා තත්ත්වයට
මේ වන විට ලැබෙන ආර්ථික දත්තයන්ට අනුව 2020 වසරේ දෙවැනි කාර්තුව තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහිද කොවිඩ් 19 වසං
කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වෙයි
කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇ
ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1456 ඉක්මවයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
තවත් කොවිඩ් ආසාදිතයන් 12ක් සුවය ලබයි
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 12ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනු
කටුනායකට පී.සී.ආර්. පරීක්ෂණාගාරයක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒ
දශක ගණනාවකට පසුව ආර්ථිකයේ ඇතිවූ වෙනස
විවෘත ආර්ථික ක්‍රමයෙන් දශක ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවා තිබේ.
ඩුබායි සිටි ලාංකිකයන් පිරිසක් මත්තලට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ විශේෂ
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ විස්තර
කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයන් 13ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වැලිකඩ රැඳවියන් 310කගේ PCR පරීක්ෂණ සෘණාත්මකයි
වැලිකඩ බන්ධනගාරයේ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ව මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කෙරිණි.
ජුලි 27 දා සිට සියලුම ගුරුවරුවරුන් පාසල් වෙත
තෙවැනි අදියරේ (ජුලි මස 27 දින සිට ) දී සියලු ම ගුරුවරුන් සුපුරුදු පරිදි පෙ.ව. 7.30 වනවිට සේවයට වාර්තා කළ යුතු අතර, ප.ව 1.30 දක
තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 09ක්
තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාධිතයින් ගණන 2093ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවත් කොවිඩ් ආසාදිතයන් 3ක් වාර්තා වෙයි
බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක් හා පිලිපීනයේ සිට පැමිණි පිලිපීන ජාතිකයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් වශයෙන් හඳුනාග
ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
මෙරට සුවය ලැබු සමස්තය 1967ක් දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1360 ක ප්‍රදානයක්
කොවිඩ් - 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්
ඉන්දියාවේ හා කටාර් සිට ලාංකික පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවේ රැකියා වල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/08 දින උද
වැලිකඩ 210කගේ පී.සී.ආර්. පරීක්ෂණ සෘණාත්මකයි
වැලිකඩ බන්ධනාගාරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා හා සමීපව කටයුතු කළ පුද්ගලයන් අතරින් කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව
තවත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි
සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෝවිඩ් -19 ආසාධිතයින් ගණන 2080 දක්වා ඉහළට
තවත් කෝවිඩ් -19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාධිතයින් ගණන 2080 දක්වා ඉහළ ගොස් ඇත.
නව කොරෝනා වෛරසයේ ආරම්භය ගැන පරීක්ෂණ වෙනතකට
නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවී තිබුණ බවත් එය චීනයේ ආරම්භ වීමට ප්‍රථමව වඩා වාසිදායක තත්වයන් ඇති වූ සෑම අවස්ථ
සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1955ක් දක්වා ඉහළට
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 38ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 888ක් දක්වා ඉහලට
කෝවිඩ් - 19 ආසාධිතව සිටි තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
වැලිකඩ රැඳවියෙකුට කොවිඩ්
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය
සෞදියේ සිටි ලාංකිකයන් 275ක් දිවයිනට
සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක
පිලිපීනයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු මැනිලා
කතරගම ඇසළ මංගල්‍ය සමයේ මහජනතාවට එන්න අවසර නෑ
උතුරු නැගෙනහිර සිට ඔකඳ කුමන - යාල වනෝද්‍යාය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම නොකරන බවත
විවාහ මංගල්‍ය සදහා එක් විය හැකි ගණන වැඩි කරයි
විවාහ මංගල්‍ය උත්සව සඳහා අද සිට උපරිමයෙන් 300 කට සහභාගිවිය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා
ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1448 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම