ගෘහස්ත විදුලි පාරිභොගිකයන් වෙනුවෙන් ලබාදුන් විදුලි බිල් සහනය ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තකරුවන්ටත් ලබාදෙන බව ව
Live
20 දා පසල් ආරම්භ කරනවාද නැත්ද තීරණය අද
ලබන 20 දා පාසල් ආරම්භ කරන්නේද නැත්ද යන තීරණය අද (17දා) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ලේකම්
මාස 7ට කේරළ ගංජා කිලෝ 3376ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) යාපනය, උතුරු මුහුදේ මන්ඩතිව් දූපතට දකුණු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කේර
කන්දකාඩු රැඳවියන් බැලීමට පැමිණි 114ට කොවිඩ් නෑ
එසේම එම පවුල්වල සමීපතමයින් 368කගේ පීසීආර් පරීක්ෂණද සෘණාත්මක වී තිබේ.
විදේශ නාවිකයන් 55ක් කටුනායකින් හා මත්තලින් දිවයිනට
කොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 55 දෙනෙකු 7/16 සහ 7/17 යන දින වල ගුවන් යානා 0
ජපුර PCR පරීක්ෂණ නැවැත්වීමට හේතුව මෙන්න
ජින්තුපිටියේ සිද්ධිය මෙහිදී ප්‍රධානයි. ජපුර පරීක්ෂණාගාරයේ කරපු එක පොසිටිව් වුණා. ඒ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ ආයතනය
ගෝනපීනුවල 54ට කොරෝනා නෑ
හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයාට කොරෝනා වෛරසය ආසාදනය ව
කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2687 දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2687 දක්වා ඉහල ගොස් ඇත.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට
ශ්‍රී ලංකානේ වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2686 දක්වා ඉහළ ගොස් තිබේ.
කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහල ගොස් ඇත.
අඟුලාන පොලීසියේ ආරක්ෂාවට STF කැඳවයි
අඟුලාන පොලීසිය ඉදිරිපිට එහි ප්‍ර දේශවාසීන් කලහකාරී ලෙස හැසිරීමත් සමග පොලීසියේ ආරක්ෂාව තර කිරීමට මෙන්ම ප්‍ර දේශ
අප්‍රේල් සිට ලබාගත් සාම්පල 27915කින් 392ක් ධනාත්මකයි
අප්‍රේල් මස සිට මේ දක්වා ප්‍රජාව තුලින් PCR පරික්ෂණ සාම්පල 27,915 ක් ලබාගෙන ඇති අතර, එම සාම්පල අතුරින් 392 ක් වෛරසය ආසාදිත
වනජීවී නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට
දිවයින පුරා වනජිවි නිලධාරින් හෙට දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියමාර්ගයකට එළඹිමට නියමිතයි.
තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබයි
තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පෞද්ගලික අංශ සේවකයන්ට මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රු 14500ක්
කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වසරේ සැප්තැම්බර් මස දක්
රට වසා දැමීමක් අවශ්‍ය නෑ - අනිල් ජාසිංහ
ශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 130000ක් සිදුකර අවසන් බවත් පළමු පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයට දින 95ක් ගත වුවත් දෙවැ
බස් රථවල හා දුම්රියේ සිඟමන් තහනම්
කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් වශයෙන් පුද්ගලික, ලංගම බස් රථවල හා දුම්රිය තුළ ස
සෞඛ්‍යමය රෙගුලාසි ගැසට් නොකළහොත් මැතිවරණය පැවැත්වීමට අපහසුයි
මැතිවරණයට අදාළ සෞඛ්‍යමය රෙගුලාසි ගැසට් නොකිරීම හේතුවෙන් ඡන්ද විමසීම පැවැත්වීමට විශාල බාධාවක් වී ඇති බව මැතිවරණ
කන්දකාඩු පොකුරට අදාළ ආසාදිතයෙක් වාර්තා වෙයි
කන්දකාඩු පොකුරට සම්බන්ධව අද දිනයේ හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිර
තවත් කොවිඩ් ආසාදිතයන් 2ක්
අද දිනයේ වාර්තා වන රෝගීන්ගේ විස්තර එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කටාර් සිට පැ
කන්දකාඩු පොකුර ආශ්‍රිතව අද දිනයේ ආසාදිතයන් නෑ
කන්දකාඩු පොකුර ආශ්‍රිතව අද දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව පස්වරු 6.00 වන විට කිසිම කොවිඩ් ආසාදිතයෙක් වා
මෙරටින් තවත් කෝවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හමුවෙයි
මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2668 දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුවය ලැබූ නාවිකයින් ගණන 899 ක් දක්වා ඉහළට
තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග නාවික හමුදාවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක
කළවාන වෙසඳසැල් වසයි
කන්දකාඩු විශොධන මධ්‍යස්ථානයේ සේවය කළ කලවාන හගරංගල ප්‍රදේශයේ නිලධාරියෙකුට කොරෝනා ආසදනය වී ඇති බව තහවුරු වීමත්
නාවිකයන් 47ක් කටුනායකින් හා මත්තලින් දිවයිනට
කොළඹ සහ ගාල්ල වරාය වල නැංගුරම් ලා ඇති නැව් වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු අද (15දා) කටුනායක සහ මත්තල ගු
අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 19ක්
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2665ක් දක්වා වර්ධනය වී තිබේ.
චීනයෙන් තවත් මුහුණු ආවරණ 300,000 ක්
පරීක්ෂණ කට්ටල 73,000 කට වැඩි ප්‍රමාණයක්, ඉවත දැමිය හැකි මුහුණු ආවරණ 3,114,000 ක්, KN95 මුහුණු මුහුණු 210,000 ක්, PPE ගවුම් 54,000 ක් , ඇස් ආවර
වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීමට සියලු පියවර ගත්තා
කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ
කොවිඩ් අසාදිතයින් ගණන 2663 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 අසාදිතයකු වාර්තාවීමත් සමග මෙරට අසාදිතයින් ගණන 2663 දක්වා ඉහළ ගොස් ඇත.