අද (01) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 408 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Live
ඉදිරි පෙළ සේවකයන්ට බූස්ටර් එන්නත දෙයි
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කර
ආසාදිතයින් 294 කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 294 දෙනෙකු අද (01) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අපිත් එක්ක මොහොතකට කලින් කථා කරපු කෙනා මැරෙනවා
කෝවිඩ් වසංගතය නිමා වූවා යැයි බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවේ. කුමන හෝ ස්වරූපයක් මවාගෙන කෝවිඩ් රකුසා නැවතත් පැමි
තවත් කොවිඩ් රැල්ලකට අතවැනීම
සති කිහිපයක් පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අද (31දා) ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑම
දෛනික ආසාදිතයින් 542ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 154 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයින් 388ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 388 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
තවත් කොරෝනා ආසාදිත මරණ 18ක්
ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 18 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි
ආසාදිතයන් 317කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 317 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු එන්නත්වල බල බිඳින ප්‍රභේදයක්
ඒ 30 යනුවෙන් හඳුන්වන ප්රභේධයක් පිළිබඳව මේවන විට ලෝකයේ අවධානය යොමුවෙලා තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ලෝකයෙන් වාර
අන්තර් පළාත් සංචරණ සීමා අවසන්
කොවිඩ් පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද (31දා) පෙ.ව. 4.00ට ඉවත් කරනු ලැබීය.
කොවිඩ් මරණ 19ක්
තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ආසාදිතයින් 428ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 428 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
තවත් ආසාදිතයින් 316 දෙනෙකුට පුර්ණ සුවය
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 316 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
තවත් වෛද්‍යවරයෙක් කොවිඩ් මාරයාට බිලිවෙයි
ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් සිල්වා මහතා කොරෝනා රෝගය වැළදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි අම්බලන්ගොඩ ස
තවත් කොරෝනා ආසාදිත මරණ 10ක්
ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 10 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයින් 415ක්
කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 415 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයන් 302කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 302 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
දෛනික ආසාදිතයින් 540ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 142 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොරෝනා ආසාදිතයන් 398ක්
අද (28) තවත් කොරෝනා ආසාදිතයන් 398 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොවිඩ් මරණ 22ක්
තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දින කිහිපයකට පසුව ඌවේ කොවිඩ් ආසාදිතයන් වැඩිවෙයි
ඌව පළාතෙන් දින කිහිපයකට පසු 28 දිනයේදි කොරෝනා ආසාධිත රෝගීන්ගේ වැඩි වීමක් පෙන්වමින් රෝගීන් 172ක් වාර්තාවී එක් අයෙකු
තවත් 7487 දෙනෙකුට පුර්ණ සුවය
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 7487 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
තවත් කොරෝනා ආසාදිත මරණ 20ක්
ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිතයන් 425ක්
අද (27) තවත් කොරෝනා ආසාදිතයන් 425 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
373කට පුර්ණ සුවය
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 373 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 554ක්
අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 114 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිත මරණ 14ක්
ඊයේ (25) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 14 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයින් 440ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 440 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
තවත් ආසාදිතයින් 300 දෙනෙකුට පුර්ණ සුවය
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 300 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.