තවත් කෝවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3266 දක්වා ඉහල ගොස් ඇත.
Live
තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක්
තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3263 දක්වා ඉහල ගොස් ඇත.
කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3253ක් දක්වා ඉහළ ගොස් තිබේ.
13 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි - ආසන්නම හේතුව හෘදයාබාධයක්
කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකු හලාවත මූලික රෝහලේදී මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අන
කොවිඩ් සුවය ලැබූවන් 3000 ඉක්මවයි
කොවිඩ්19 ආසාදනය වූ තවත් රෝගීන් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ කොවිඩ් ආසාදිත
ජපානයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 292 දෙනෙකු අද (14දා) අලුයම පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබ
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3219 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් 13 දෙනෙකු සුවය ලබති
කොරෝනා වෛරසය ආසාදිතව මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස්
තවත් කොරෝනා ආසාදිතයින් 9දෙනෙක්
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3204ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ කෝවිඩ් ආසාදිතයන් 26ක්
අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 26ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි.
කොවිඩ් ආසාදිතයන් ගණන 3169ක් දක්වා ඉහළට
මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතය සමස්ත සංඛ්‍යාව 3169ක් දක්වා වර්ධනය විය. රෝගින් 2969ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින
මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3152 දක්වා ඉහලට
තවත් ආසාදිතයින් 5ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 රෝගීන් ගණන 3,152 දක්වා ඉහළ ගොස් ඇත.
39230ක පිරිසක් නිරෝධායනය අවසන් කරයි
නිරෝධායනයට ලක් වූ 39230ක් අද දිනය වන විට සිය නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාත
තවත් 9කට සුවයි
තවත් කෝවිඩ් - 19 ආසාදිතයික් 09ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2955 දක්වා ඉහ
මැදපෙරදිග සිටි 664ක් දිවයිනට
මැදපෙරදිග රටවල් 03 සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක සිට මත්තල ගුවන් තොටුප
තවත් ආසාදිතයින් 5ක්
තවත් ආසාදිතයින් 5ක් හඳුනා ගැනීමත් සමග සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3147 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් 11කට සුවයි
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 11ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2946 දක්වා ඉ
කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට
මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 3126 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
තවත් ආසාදිතයෙකු පූර්ණ සුවය ලබයි
තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු පූර්ණ සුවය ලැබ පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3123 දක්වා ඉහල ග
කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3122 දක්වා ඉහලට
තවත් කෝවිඩ් -19 ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3122 දක්වා ඉහල ගොස් ඇත.
තවත් 7ක් පූර්ණ සුවය ලබයි
කෝවිඩ් ආසාදිත තවත් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2925ක් දක්වා ඉහල ගොස් තිබේ.
පුද්ගලයන් 37 522 ක් නිරෝධායනය අවසන් කරයි
එසේම අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයන් 7403ක් නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය පවසයි.
මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3121 දක්වා ඉහලට
තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3121 දක්වා ඉහල ගොස් ඇත.
තවත් ආසාදිතයින් තිදෙනෙක්
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3118 දක්වා ඉහල ගොස් ඇත.
තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.
කන්දකාඩු පොකුරේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13ක් දක්වා පහළට
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 13ක් ද
කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 3115 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් ආසාදිතයින් දෙදෙනෙක්
තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3113 දක්වා ඉහල ගොස් ඇත.
නේපාලයේ හා ඊශ්‍රායෙලයේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
නේපාලයේ සහ ඊශ්‍රායලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් 9/03 ද