හිනිඳුම පනංගල ප්‍රදේශයේ පිරිවෙන්විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා පිරිසක් ගුරුවරයකු හා විහාරස්ථානයේ ආවතේව කළ අය
Live
තවත් කොරෝනා ආසාදිත මරණ 19ක්
ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 19 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිතයන් 512ක්
අද (08) තවත් කොරෝනා ආසාදිතයන් 512 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයන් 312කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 312 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි . ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සං
දෛනික ආසාදිතයින් ගණන 626ක්
අද (07) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 168 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිත මරණ 15ක්
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දිනයේදී කොරෝනා ආසාදිත මරණ 15ක් තහවුරු කර සිටියි.
ආසාදිතයින් 458ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 458 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයන් 271කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 271 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
යාපනයෙන් අඩුවුණ අසුන ගම්පහට
ගම්පහ දිස්ත්‍රික්කය සදහා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 19 දෙනෙකු දක්වා ඉහළ යන බව ගම්පහ දිසාපති සුනිල්
ළමා නිවාසයක අවු.5 ට අඩු දරුවන් 27කට කොවිඩ්
බණ්ඩාරවෙල ළමා නිවාසයක පසුගිය දින කිහිපයකදි දරුවන් ඇතුලු පාලිකාවන් තිස් දෙදෙනෙකුට කොවිඩි 19 රෝගය ආසාදිතව ඇති බව න
ආසාදිතයින් 482ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 482 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොවඩ් මරණ 20ක්
කාන්තාවන් 10ක් හා පිරිමින් 10ක් මෙසේ කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30 හා 59 අතර මරණ 6ක් හා අවුරුදු 60ට වැඩ
ආසාදිතයින් 339 දෙනෙකුට පුර්ණ සුවය
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 339 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
දෛනික කොවිඩ් ආසාදිතයින් යළි 600 ඉක්මවයි
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන යළි 600 සිමාව ඉක්මවා යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් මරණ 15ක්
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 15 ක් වාර්තා කළේය.
ආසාදිතයින් 482ක්
නව කොවිඩ් ආසාදිත වු තවත් 482 දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ.
ආසාදිතයින් 339කට පුර්ණ සුවය
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 339 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
දෛනික ආසාදිතයින් 592ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 124 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොරෝනා ආසාදිතයන් 468ක්
අද (04) තවත් කොරෝනා ආසාදිතයන් 468 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොවිඩ් මරණ 15ක්
තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ආසාදිතයින් 354කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 354 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දෛනික ආසාදිතයින් 581ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 107 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොරෝනා ආසාදිත මරණ 21ක්
ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයින් 474ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 474 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් ආසාදිතයින් 340කට පුර්ණ සුවය
කොවිඩ් ආසාදිත ව සිටි තවත් 340ක් අද දිනයේ පුර්ණ සුවය ලබා තිබේ.
දෛනික ආසාදිතයින් 572ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 74 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොරෝනා ආසාදිතයන් 498ක්
අද (02) තවත් කොරෝනා ආසාදිතයන් 498 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
තවත් කොරෝනා ආසාදිත මරණ 10ක්
ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 10 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
ආසාදිතයන් 448කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 448 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
තවත් කොරෝනා ආසාදිත මරණ 17ක්
ඊයේ (31) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 17 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.