තවත් කොවිඩ් -19 ආසාදිතයින් 213 දෙනෙක් වාර්තා වෙයි.
Live
නිරෝධානයට ලක්වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට
අද (06දා) දහවල් පුත්තලම ආනන්ද විදුහල අසළදී පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්ව ඇති තැනැත්තා නිරෝධානයට ලක්වෙම
වීරඹුගෙදර එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ්
වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුගමුව ජයවඩනගම උදාගම් නිවාස සංකීර්ණයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳ
බදුගම නව ජනපදය විවෘත කරයි
මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය හුදෙකලා තත්ත්ව
මුව ආවරණ නැති 30කට රු 5000 බැගින් දඩ
පොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින්
ගල් රෝලකට යටවූ අයෙක් මරුට
පේදුරුතුඩුව - කොඩිකාමම් මාර්ගයේ මුල්ල හන්දියේ මාර්ග සංවර්ධන කටයුතු කරමින් සිටින පුදගලයෙකු ගල් රෝලකට යටවී තුවාල
වැලිකඩ පූර්ව හදිසි සැලසුම ක්‍රියාත්මක කිරීමට උපදෙස්
වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රිය
තලාතුඔය OIC ඇතුළු 7ක් නිරෝධායනයට
ෙතලාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනයට ලක්කිර
මිනුවන්ගොඩ හා පෑළියගොඩ පොකුරේ ආසාදිතයන් 9000 ඉක්මවයි
මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 170ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනා පෑළියගොඩ
කුරුණෑගල නගර සභා බල ප්‍ර දේශයෙන් ආසාදිතයන 08ක්
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයෙන් අද (5) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හ
කොළඹ වරායේ තවත් 200කට PCR පරීක්ෂණ
කොළඹ වරායේ අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් සඳහා පොලිමර් දාම ප්‍රතික්‍රියා පරික්ෂාව (PCR) ට ලක් කරනු ලැබීය.
බුලත්කොහුපිටිය හා ගලිගමුව අඟුළු දැමීම ඉවතට
කොවිඩ් 19 හේතුවෙන් හුදෙකලා කර තිබූ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රා දේශීය සභා බල ප්‍ර දේශය යළිත
තවත් කෝවිඩ් ආසාදිතයින් 213ක්
කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 213ක් වාර්තා වෙයි
කොවිඩ් මරණ 5ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.
මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවල විස්තර
මිනුවන්ගොඩ හා පෑළියගොඩක කොවිඩ් පොකුරුවලට අදාළව ඊයේ (04දා) පුද්ගලයන් 443ක් කොවිඩ් - 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බව කොවිඩ්
කෝවිඩ් හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව වසා දැමේ
සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැ
කහතුඩුවෙන් කොරෝනා වෛරස රෝගීන් හමු වීමේ අඩුවක්
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරොනා වෛරස රෝගීන් හමුවීම යම් තරමකට පාලනය වී ඇතැයි කහතුඩුව සෞඛ්
කල්පිටිය රෝහල වසා දැමිමට කිසිම තිරණයක් නැහැ
කල්පිටිය මුලික රෝහලේ උපස්ථායකවරයකු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස සනාථ විම පදනම් කරගනිමින් කිසිම අයුරකින් රෝහල වසා දැමි
ගම්පහ විභාග මධ්‍යස්ථාන දෛනිකව විෂබීජහරණය කෙරේ
කොරෝනා රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් අ.පො.ස. ( උසස් පෙළ) විභාගය පැවැත්වෙන ගම්පහ නගරයේ විභාග මධ්‍යස්ථාන , විභාගය අවස
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම තවදුරටත් අත්හිටුවයි
බස්නාහිර පළාත තුළ මේ වන විට විටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුර
කල්පිටිය රෝහලේ කණිෂ්ඨ සේවකයෙකුට කොවිඩ්
කල්පිටිය රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණිෂ්ඨ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට වාර්තා වන බව කල්පිටිය පොලීසිය පවසයි. ම
ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුයි - ජනපති
කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Sa
ඇඳවැටීම නිසා මියගිය කොවිඩ් ආසාදිතයාගේ මරණය කොවිඩ් මරණයක් නොවේලු
නිවසේ ඇඳ වැටීමක් හේතුවෙන් හිසට බරපතල හානි සහිතව 02 දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවුරුදු 78ක් වයසැති පුද්ගලයෙක් ජීව
24 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ 24 වැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කරයි
නොවැම්බර් 07දා පැවැත්වීමට නියමිතව තිබූ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කළ බව යුද හමුදාව නිවේදනය කරයි.
ජාඇල තවත් කොරෝනා ආසාදිතයන් 33ක්
ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප්‍රදේශ සතරකින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 33 දෙනෙකු අද වාර්තා වු බව
පතන නිරෝධානය වෙමින් සිටි යුද හමුදා භටයින් තිදෙනෙකුට කොවිඩ්
හැටන් පතන ශ්‍රී පාද ජාතික විද්‍යාපිඨයේ නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි යුද හමුදා භටයින් තිදෙනෙකුට කො
ගාල්ල ධීවර ප්‍රජාවට නිවසටම වී සිටින්නැයි කියයි
පී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වල රැදි සිටින ලෙස ඉල්ලි
පෙබරවාරියේ විදේශ ගතව පැමිණි අයෙකුට කොවිඩ්
පුත්තලම නගරයේදී අද (3දා) හමුවූ කොවිඩ් 19 ආසාදිතයා පෙබරවාරි මාසයේ විදේශගතව පැමිණි අයෙකු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නි
UNහි නව ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්ට අනුමැතිය
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා නව නිත්‍ය නියෝජිත ලෙස පත්කිරීමට