කොවිඩ් -19 රෝගය වැලදී මිය යන අයගේ සිරුරු භූමදාන නොකල යුතු බවටත් ඒවා ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවටත් තීන්දු කරන
Live
2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි
2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.
තවත් ආසාදිතයින් 277ක්
තවත් කෝවිඩ් ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස්
කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළට
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
තවත් 470කට පූර්ණ සුවය
තවත් කොවිඩ් -19 ආසාදිතව සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
කොළඹ වරාය නගරයෙන් කොවිඩ් ආසාදිතයන් නෑ - CHEC
2020 නොවැම්බර් 11 දින, චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) විසින් සිදු කරන කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනත් ව්‍යාපෘ
පොලිස් නිලධාරීන් 600කට කොවිඩ් ආසාදිතයි
පොලිස් නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පසුගිය දින 4ක කාලය තුල පොලිස් සමාජයෙන් කිසිම ආසා
46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට 46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි. එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර
තවත් කොවිඩ් ආසාදිතයින් 316ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇත.
මියගිය පුද්ගලයෙකුගේ සිරුර තර්ජනයක් නම් ආදාහනය කළ යුතුයි
මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ ජීවිතයට තර්ජනයක් නම් ආගමික නිර්දේශ පසෙක තබා එම සිරුර
මෙරට 45 වන කොරෝනා මරණය වාර්තා වෙයි
තවත් කෝවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
තවත් ආසාදිතයින් 309ක්
කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව
තවත් කෝවිඩ් මරණ දෙකක්
තවත් කෝවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට 42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.
ගම්පහින් කොවිඩ් ආසාදිතයන් 4557ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ (11දා) දිනය වනවිට ආසාදිතයින් 4557 දෙනෙකු හදුනාගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇත
මැනින් වෙළඳපොළ තාවකාලිකව පෑලියගොඩට ගෙනෙයි
මැනින් වෙළඳපොළ කොළඹින් පිටත තාවකාලිකව පෑලියගොඩදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, න
රෝහල් ගතවීමට ගිලන් රථ සේවාවක්
යම් රෝහල් ගත වීමක් සඳහා ගිලන් රථයක් අවශ්‍ය නම් ඒ සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි දුරකතන අ
ලාංකිකයන් 401ක් පැමිණෙයි
විදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයන් 401 දෙනෙකු ඊයේ රාත්‍රියේ හා අද අලුයම කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියේය.
තවත් කොවිඩ් ආසාදිතයන් 125ක්
තවත් කොවිඩ් ආසාදිතයන් 125ක් අද දිනයේදී හඳුනාගෙන තිබේ. මෙම සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් ව
අද දිනයේ පස්වැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ 41 වැනි කොවිඩ් මරණය රාගමින් වාර්තා වී තිබේ. රාගම පදිංචි 48 හැවැරිදි පුද්ගලයෙක් නිවසේදී මියගොස ඇති අතර ර
ඉටුකම අරමුදලේ වියදම් වාර්තාව
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය 202
තවත් කොරෝනා ආසාදිතයින් 305ක්
තවත් කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
තවත් 657කට පූර්ණ සුවය
මෙරට කෝවිඩ් ආසාදිතයින් 657 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
සංචරණ තොරතුරු ආරක්ෂාකාරීව සටහන් කරන ‘සුවෙන් සිටිමු’ පද්ධතිය
(LONG READS)කෝවිඩ් 19 දෙවන රැල්ලත් සමග නැවතත් රටේ පුරවැසියන් තුළ කෝවිඩ් බියක් ඇතිවිය. රටේ සියලු ප්‍රදේශවලින් ආසාදිතයන් අ
අන්තර් පළාත් බස් ධාවකයින්ට සහන දීර්ඝ කරයි
මේ අනුව අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගා
සෞභාග්‍යා ණය වාරික ගෙවීමේ සහන කාලය මාස 9 දක්වා දර්ඝ කරයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගා සිටුවීමේ අරමුණින් ලබාදුන් සෞභා
මැදපෙරදිග සිට ලාංකකියන් 34ක් දිවයිනට
ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද (10දා) අලුයම කටුනායක ගුවන්
ශ්‍රී ලංකාවේ 36 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි
කඳානේ පදිංචිව සිටි අවුරුදු 84ක කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බොරලන්දේ නිරෝධානය වූ පොලීසියේ 21කට කොරෝනා
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් විසි එක් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති