සියලුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.
Live
කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 803 වාර්තා වෙයි
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 803 දෙනෙකු අද 15 දින ට වාර
බස්නාහිරින් පිටවිමට තිබු තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබ් සංචරණ සිමාව අද රාත්‍රී 12 න් පසුව අවසන් වෙයි.
කැලණිය පොලිස් නිලධාරීන් සදහා නිරෝධාන මධ්‍යස්ථානයක්
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ කැලණිය පොලිස් අධිකාර
බස්නාහිරින් පිටතට පුද්ගල සංචරණ තහනම හෙට මධ්‍යම රාත්‍රියේ අවසන්
බස්නාහිර පළාතෙන් පිටතට තහනම් කර ඇති පුද්ගල සංචරණ තහනම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සෞඛ
තවත් ආසාදිතයින් 175ක්
කෝවිඩ් වෛරස ආසාදිතයින් 175ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. නව ආසාදිතයින් සියල්ල පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ කිහිපයක් සඳුදා අළුයම 5.00 සිට හුදෙකලා කරයි
සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශ න
තවත් කොවිඩ් ආසාදිතයින් 214 දෙනෙක්
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වි තිබේ.
කරන්දෙණියේ ගම් 4ක් හුදකලා කරයි
කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීමත් සමග ග්‍රාම නිලධාරී ව
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹින්
ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරිම
කොවිඩ් දෙවැනි රැල්ල ගැන චීනය - ලංකාව ඇතුළු රටවල් පහක් සාකච්ඡාවක
චීනය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය එක්ව COVID-19 ප්‍රතිචාරය පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ ස
හෝමාගම මූලික රෝහලට දැඩි සත්කාර ඒකකයක්
ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක
තවත් කොවිඩ් ආසාදිතයින් 270ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් ගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වෙයි.
කොරෝනා ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතුයි
කොරෝනා ආසාදිතයින් මියගිය පසු රජයට හෝ ආගමික නායකයින්ගේ මත වලට නොව සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව කටයුතු කිරීමට වග බලා ග
තවත් ආසාදිතයින් 198ක්
කෝවිඩ් වෛරස ආසාදිතයින් 198ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 15,921ක් දක්වා ඉහළ ග
තවත් කෝවිඩ් මරණ 5ක්
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.
බැසිල්ගේ ඉල්ලීමට කොළඹ වරාය නගරයෙන් ප්‍රතිචාර
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුව ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද (13දා) එම අමාත්
කොළඹ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල ජනතාවට දැනුම්දීමක්
කොළඹ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන, රෝගීන්ට නිවසටම ඖෂධ ගෙනවිත් දීමට පියවර ගෙන ඇති
විදෙස්ගත ලාංකිකයින් යළි ගෙන්විමට පියවර
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙන
තවත් 378කට පූර්ණ සුවය
තවත් කෝවිඩ් ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
මහනුවරින් වැඩිම ආසාදිතයින් අකුරණින්
මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 80 දෙනෙකු අද 13 දක්වා වාර්තා වී ඇති බවත් එයින් වැඩිම පිරිස අකුරණ සෞඛ්
කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 762 වාර්තා වෙයි
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 762 දෙනෙකු අද 13 දිනට වාර්තා
බන්ධනාගාරවල කොවිඩ් පැතිරිම වැලැක්විමට කොවිඩ් නිවාරණ කමිටුවක්
බන්ධනාගාර කිහිපයක් තුළ ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය තවදුරටත් පැතිරියාම වැළැක්විමට බන්ධනාගාර නිලධාරින් ඇතුළු
හිනිදුම පොලිසියේ 16 දෙනෙකු ස්වයං නිරෝධායනයේ
කොරෝනා වසංගත තත්වය හමුවේ හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝ
ගාල්ලේ වැඩිම කොරෝනා ආසාදිතයින් බලපිටියෙන්
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය
බුස්ස බන්ධනාගාරයේ රැදිවියන්ට පි සි ආර් පරික්ෂණ
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ එප් වාට්ටුවේ සිට රැදවියන් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ ප්‍රාදේශිය මට්ටමට
තවත් කොවිඩ් ආසාදිතයින් 277ක්
තවත් කොරෝනා ආසාදිතයින් 277 ක් හදුනාගෙන තිබේ.
චීන සමාගමෙන් තුළින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණේ පළමු වතාවටයි - තානාපති කාර්යාලය
කොළඹ 13, කොටහේන ඉදිකිරීම් ව්‍යාපෘතියක ව්‍යාපෘතියක චීන ජාතිකයන් 4 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙනෙකුට කොවිඩ් ආසාදනය
තවත් කොවිඩ් ආසාදිතයින් 92ක්
තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනාගෙන තිබේ.