මෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද (31)දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Live
කොවිඩ් රට තුළ සමාජ ගතවෙලා
වර්තමාන ආණ්ඩුවේ නොසැලකිල්ල හේතුවෙන් කොවිඩ් වෛරසය රටතුළ සමාජගත වී තිබෙන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලි
ඇස්ට්‍රාසෙනිකා එන්නත පොලිස් නිලධාරීන්ටත් ලබාදෙයි
ඉන්දියාව විසින් පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත අද දිනයේදී පොලිස් නිලධාරීන්ට එන්නත් කිරීම ආරම්භ කළේය.
කොවිඩ් එන්නත් 32539ක් අද ලබාදෙයි
ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එ
පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුර 59000 ඉක්මවයි
පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 59000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම කො
ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලබයි
ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇති සෞඛ්‍ය අංශ සඳ
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 406ක්
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 406ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 62,851ක් දක
පොල්ගහවෙලින් කොරෝනා ආසාදිතයින් 07 ක් වාර්තා වෙයි
පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වන බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්
ශ්‍රී ලංකවේ කොවිඩ් මරණ 300 ඉක්මවයි
කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගි
කොවිඩ් එන්නතේ වෙනත් බලපෑම් නෑ
එන්නත් කිරීමේ වැඩසටහන හෙට දිනයේදී රට පුරා දියත් කිරීමට නියමිතව තිබේ.
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 394ක්
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 394ක් හඳුනාගෙන ඇත. ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 61,980ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් 963කට පූර්ණ සුවය
තවත් ආසාදිතයින් 963ක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 55,398ක් දක්වා ඉහළ ගොස් තිබේ.
හැටන් පාසලක සිසුන් පිරිසක් නිරෝධායනයට
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්රිත සිසුන් හා
බොස්කෝ විද්‍යාලය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය තවදුරත් වසා දමයි
හැටන් ප්‍රදේශයේ පාසල් වලට (29) දින ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බව විදුහල්පතිවරුන් පැවසිය.
නිරෝධායන නීති කැඩු තවත් පිරිසක් අත්අඩංගුවට
නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 15 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් ආරක්ෂාවට මාස්ක් දෙකක් භාවිතය වඩා හොඳලු
එක්සත් ජනපද ජනාධිපති බයිඩන් සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මෙන්ම, වෛද්‍ය ඇන්තනී ෆවුසි පවා සති ගණනාවක සිට මේ ආකාරයෙ
දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,500 ඉක්මවයි
දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (28) වාර්තා වූ නව ආසාදිතයින් 48දෙනකු සමග මේ වනවිට දක
කොවිඩ් මරණ 300ට කිට්ටු කරයි
තවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා වර්ධනය වී තිබේ.
තවත් ආසාදිතයින් 351ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 351 දෙනෙකු අද හඳුනාගෙන ඇත.
තවත් 1869කට පූර්ණ සුවය
තවත් රෝගීන් 1,869 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
කොවිඩ් එන්නත් එන්නත් කිරීම හෙට සිටම - අකමැති අයට නොගෙන සිටීමට හැකියාව
එන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පන
කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය කටුනායකට
ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 05 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන
කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය ඉන්දියාවෙන් පිටත්වෙයි
ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දර
කොව්ඩ් එන්නත පළමුවෙන් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබාදෙන අයගේ නම් ලැයිස්තුගත කර අවසන් බව වෛද්‍ය හේමන්ත
තවත් කොවිඩ් ආසාදිතයින් 311ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 311 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.
තවත් 1520කට පූර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1520 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
චීනයෙන් කොවිඩ් 19 එන්නත් ලක්ෂ 3ක්
කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ සිනෝෆාම් සමාගම නිපදවූ එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට නියමි
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනෙයි
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
දකුණේ කොවිඩ් ආසාදිතයන් 2416ක් දක්වා ඉහළට
දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (26දා) වාර්තා වූ නව ආසාදිතයින් 85දෙනකු සමග මේ වනවිට
ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කරයි
ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව රජය නිවේදනය කර සිටියි.