Live

ආසාදිතයින් 182ක්

කොවිඩ් වෛරස ආසාදිතයින් 182 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

184කට පුර්ණ සුවය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 184 දෙනෙකු අද (10) දිනයේ පිටවගොස් තිබේ.

තවත් ආසාදිතයන් 71ක්

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 71ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආසාදිතයින් 112ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 112දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

228කට පුර්ණ සුවය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 228 දෙනෙකු අද (09) දිනයේ පිටවගොස් තිබේ.

127කට පුර්ණ සුවය

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 127 දෙනෙකු අද (08) දිනයේ පිටවගොස් තිබේ.

ආසාදිතයින් 138ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 138 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

209කට පුර්ණ සුවය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 209 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 2ක්

කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (06) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ආසාදිතයින් 95ක්

අද (06) තවත් නව කොවිඩ් ආසාදිතයින් 95 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් මරණ 5ක්

කොවිඩ්-19 ආසාදිත රෝගීන් තවත් 5දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) තහවුරු කළේය.

ආසාදිතයින් 100ක්

අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 100 දෙනෙක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.