තවත් කොවිඩ් ආසාදිතයින් 260ක් වාර්තා විමත් සමඟ මෙ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 97,365ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Live
තවත් ආසාදිතයින් 173 දෙනෙකුට සුවය
තවත් කොවිඩ් ආසාදිතයින් 173 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 93,547ක් දක්වා ඉ
මැයි රැලි එපා - PHI සංගමය
මැයි දින රැලි නොපවත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහන මහතා සියලු දේශපාලන පක්ෂ වලින
මැදවච්චියේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්
සිංහල - හිංදු අලුත් අවුරුදු උත්සව නිමාවත් සමඟ මැදවච්චිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් 04 දෙනෙකුට සහ එම ආයතන
පිළියන්දළ PCR 130කින් ආසාදිතයන් 31ක්
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 130කින් පුද්ගලයන
දෛනික ආසාදිතයින් 291ක්
අද (19) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 87 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් මරණ දෙකක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (19) තහවුරු කළේය
261 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 261 දෙනෙකු අද (18) දිනයේ පිටව ගොස් තිබේ.
ආසාදිතයින් 204ක්
අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 204 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් ආසාදිත මරණ ගණන 618ක් දක්වා ඉහළට
මෙරට 618වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ආසාදිතයින් 260ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 260 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසය
281කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 281 දෙනෙකු අද (18) දිනයේ පිටවගොස් තිබේ.
කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළට
කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (17) තහවුරු කළේය.
තවත් ආසාදිතයන් 221ට සුවය
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 221ක් සුවය ලබා තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාද
කොවිඩ් මරණ 7ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගයින් 07 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (16) තහවුරු කළේය.
ආසාදිතයින් 129ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 129 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසය
ආසාදිතයින් 303කට පුර්ණ සුවය
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 303 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
තවත් කොවිඩ් ආසාදිතයින් 40ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු හදුනාගෙන තිබේ.
තවත් කොවිඩ් මරණ 4ක්
පන්නිපිටිය පදිංචි 62 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, එල්ලක්කල පදිංචි අවුරුදු 72 හැවැරිදි කාන්තාවක්, කපුලියද්ද පදිංචි
ආසාදිතයින් 127ක්
කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 127 දෙනෙකු අද (15) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයින් 157කට පුර්ණ සුවය
අද (15) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 157දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දින තුනක් කොවිඩ් එන්නත් ලබාදීමක් නෑ
ශ්‍රී ලාංකිකයන් 925242ක් වෙත කොවිෂිල්ඩ් එන්නත ලබාදී ඇති අතර චීන ජාතිකයන් 2469ක වෙත චීනයේ සයිනෝෆාම් එන්නත ලබාදී තිබේ.
ආසාදිතයින් 99ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 99 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
225දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 225 දෙනෙකු අද (14) පිටවගොස් තිබේ.
තවත් කොවිඩ් ආසාදිතයින් 32 දෙනෙක්
මෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 32 දෙනෙකු හදුනාගෙන තිබේ.
දින දෙකක් කොව්ඩ් එන්තත් ලබාදීමක් නෑ
මේ වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 925242ක් වෙත ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී තිබේ.
ආසාදිතයින් 153ක්
කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 153 දෙනෙකු අද (13) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයින් 151කට සුවයි
අද (13) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 151දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 600 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සීමාව 600 ඉක්මවා ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ කො
දෛනික ආසාදිතයින් 225ක්
තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 43 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පව