තවත් රෝගීන් 396 දෙනෙකු අද දිනයේ හඳුනාගැනීමත් සමග අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් දක්වා ඉ
Live
තවත් කොවිඩ් ආසාදිතයින් 1304ක්
ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන්දියාවේ සිට උතුරට පැමිණි කාන්තාවක් සොයයි
තවත් කාන්තාවක් හා දරුවන් දෙදෙනෙක් නිරෝධායනයට
මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වැසෙයි
එළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි.
තවත් ප්‍රදේශ හුදෙකලා කරයි
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නාම්පමුණුව, ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම්, අම්බලන්ගොඩ – ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍ර
ඇන්ටිජන් පරීක්ෂණ 95කින් 14ක් ආසාදිතයි
බේරුවල ප්‍රාදේශ සභාවට අයත් පාදාගොඩ මාලේ වන් බද්ද උප කාර්යාල පරිශ්‍රයේ අද (30දා) පුද්ගලයන් අනූ පස්දෙනකු වෙනුවෙන් සි
කලුතර ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදෙකලා කරයි
කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් රැසක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
ආසාදිතයින් 922ක්
අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 922ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
530කට පුර්ණ සුවය
අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 530ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වැඩට යෑම නෙමෙයි ජීවත් වීමයි වැදගත්
මේ මොහොතේ වැඩට යනවාද නැද්ද කියන එක නොවෙයි ජීවත් වෙනවාද නැත්ද කියනදේ ගැන තමයි දැන් ප්රශ්නය තියෙන්නේ. ඒ ගානට දැන් ඇ
ලබන සඳුදා සිට සියලු උත්සව සති දෙකකට තහනම්
ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කර ඇති බ
තවත් ප්‍ර දේශ හුදෙකලා කරයි
කුරුණෑගල, මාතලේ හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලින් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් එම දිස
ලාංකිකයන්ට ඉතාලියට ඇතුළුවීම තහනම්
මෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නි
තවත් ආසාදිතයින් 414 දෙනෙක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 414 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා
කොවිඩ් ආසාදිතයන් සිවු දෙනෙක් ගම්පහ බෝඩිමකින් ඉවත් කරයි
කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ නැවතී සිටි නවාතැන් පොලකින්
තවත් ආසාදිතයින් 1077ක්
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1077ක් වාර්තා වෙයි.
වැලිමඩ බැංකුවක 14 කට කොවිඩ්
වැලිමඩ රාජ්‍ය බැංකුවක කාර්යමණ්ඩලයේ 14 දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බව අද (29) කරන ලද රපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුර
තවත් ආසාදිතයින් 362 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් ආසාදිතව සුවය ලැබු තවත් 362 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
දඹුල්ලේ කොවිඩ් රෝගීන් 37ක් නිවෙස් තුළ
දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොවිඩ් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් තිස් හත් දෙන
කහ ඉරේදී ලොරි රථයක ගැටී මියගිය කාන්තාවට කොවිඩ්
ඇයව කොළඹ ජාතික රෝහලට මාරු කොට යැවීමට සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේ දී ඇය කොරෝනා ආසාදිත රෝගියෙක් ලෙස අනාවරණය වූ බව පොල
ඊයේ ආසාදිතයන් වාර්තා වූ අයුරු
ඊයේ වාර්තා වූ රෝගීන් අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ එම අගය 228කි. ඉන් අනතු
බස්නාහිර ස්ථාන 12කදී ඒකාබද්ධ මෙහෙයුමක්
බස්නාහිර පළාතෙන් පිටවන හා පළාතට ඇතුළුවන ස්ථාන 12කදී සෞඛ්‍ය අංශ, පොලීිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව අද මධ්‍යාහ්න 12 සි
තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කරයි
ඒ අනුව සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම,මූදෝවී ග්‍රාම නිලධාරී වසම, කොවිල්අඩි ග්‍රාම නිලධාරී වසම, ලිංගනගර් ග්‍රාම
කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 3445කට
කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී 3445කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
අලුත්වෙන කොවිඩ් වාර්තාව
ඒ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1466ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව 1000 සීමාව
ඉන්දියාවේ කොවිඩ් සිරුරු අදාහනය කිරීමට සුනඛයින් ආදහනය කරන ස්ථානයක් සූදානම් කරයි
නව දිල්ලි නුවර සුනඛයින් අදාහනය කිරීම වෙනුවෙන් වෙන්කර තිබූ ස්ථානයක්ද මිනිස් සිරුරු ආදාහනය කිරීම වෙනුවෙන් යොදා ග
කොන්සියුලර් අංශයේ සේවා සීමා කරයි
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ලබාදෙන සේවා කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බව එම අමාත්‍යාංශය පවසය
කොවිඩ් ආසාදිතයින් 988ක්
කොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද (28) දිනයේ හදුනා ගෙන තිබේ.
227කට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 227 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් ඇත.
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි
ඒ අනුව වැල්ලවාය නගර සභා සීමාව, කොටම්ගහබොක්ක ග්‍රාම නිලධාරී වසම බුත්තල රහතනම්ගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය, උහන ප්‍ර