අද දිනයේ දී (04) තවත් කොරෝනා ආසාදිතයින් 710ක් හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Live
944කට පූර්ණ සුවය
තවත් කෝවිඩ් ආසාදිතයන් 944 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 99,153 දක්වා ඉහළ ගොස්
තවත් ආසාදිතයන් 1150ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1150ක් හඳුනාගෙන තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර
මාලඹේ එකම පවුලේ 3ක් කොවිඩ් නිසා මරුට
කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝ
කොන්සියුලර් සේවා සීමිත කරයි
පවත්නා කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් මෑතක දී නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අං
බස්නාහිර ආසාදිතයන් 1000 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ (529), කලුතර (264), ගම්පහ (232) යන බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනෙන් වා
ස්පුටිනික් එන්නත් මාත්‍රා 15000ක් දිවයිනට
කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000 ක තොගය අද අලුයම කටුනායක ගුවන් තොට
තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කරයි
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ජනරාල්
පුද්ගලයන් 117571කට දෙවැනි මාත්‍රාව ලබාදී අවසන්
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 117571කට මේ වන විට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා
කොවිඩ් මරණ 13ක්
තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 700 සීමාව ඉක්මවා යයි.
නාඋල පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙසේ මිය ගොස් ඇත්තේ රජාවෙල,කෝන්ගහවෙල පදිංචිව සිටි 33 හැවැරිදි පුද්ගලයෙකි.
ස්පුට්නික් එන්නත් තොගයක් අද දිවයිනට
’’ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා 15,000ක් අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිතව ඇත.
කොවිඩ් වලින් ආරක්ෂාවීමට කැළණියෙන් හෙල්මටයක්
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හේල්මටයක් කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ
තවත් ආසාදිතයින් 967 දෙනෙකුට සුවය
කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 967 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත
සත්වෝද්‍යාන කිහිපයක් වසා දැමෙයි
සත්වෝද්‍යාන කිහිපයක් හෙට සිට මහජනතාව සඳහා තාවකාලිකව වසා දමන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතව නිවෙස්වල ඉන්න අය 1906 කියන්න
කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍ර
ඇඳන් නැතිව හබරාදූව රෝගීන් 33ක් නිවෙස්වල
කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති නිසා කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 33 දෙනෙකු දැනට
තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කරයි
ඒ අනුව පාදුක්ක පොලිස් කොට්ඨාසයේ උග්ගල්ල ග්‍රාම සේවා වසම, කලුතර පොලිස් කොට්ඨාසයේ පිංවත්ත, පිංවත්ත බටහිර, නාරම්පිට
ඊයෙත් වැඩිම ආසාදිතයන් බස්නාහිරින්
ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් එනම් 387ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් ප
තවත් කොවිඩ් මරණ 09ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 09ක් අද දිනයේදී තහවුරු කර තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 696ක් දක්වා වර්ධන
පිළියන්දළ හුදෙකලා කිරීම සංශෝධනය කරයි
පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පිළියන්දල පොලිස් බල
ලෙජන්ඩ්ස් තරගය කල් යයි
කොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැ
කොවිඩ් සිරුරු ආදාහනය නොමිලයේ
කොවිඩ් නිසා මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමේදී එය පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාර තුළින් නොමිලයේ සිදු
ආසාදිතයින් 1,228ක්
අද (02) දිනය තුළ මේ මොහොත වන විට කොවිඩ් -19 ආසාදිතයින් 1,228ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවස
ආසාදිතයින් 764කට සුවය
අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 764ක් සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහ
සිවිල් ආරක්ෂක භටයා ඇද වැටී මිය යයි
පොලොන්නරුව,අරලගංවිල,කන්දේගම පිහිටි සිවිල් ආරක්ෂක බළකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්ෂ
ඇමති මහින්දානන්ද නිරෝධානයට
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා ඔහුගේ පවුලේ උදවිය ස්වයං නිරෝධානයට ලක්ව තිබේ. ඒ අමාත්‍යවරයාගේ ආර
නිවසේදී මියගිය එක්දරු පියාට කොවිඩ්
හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා හදිසියේ නිවසේ දී මියගිය යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේ එක් දරුපියෙකුට සිදුකළ ප
විවිධ පවුල්වල, ප්‍රදේශ අය වාහනයක යනවිට මුහුණු ආවරණ ඕන
විවිධ පවුල්වල හා විවිධ ප්‍රදේශවල අය එකම වාහනයක ගමන් කරනවානම් මුහුණු ආවරණ පැළදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක න
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්ද