කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ ඇඳන් 1300කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථා
Live
හිටපු මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් කොවිඩ් නිසා මරුට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එස්. තුරෙයිරත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ති
සයිනොෆාම් එන්නත් මාත්‍රා 424000ක් ලබාදී අවසන්
චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ වන විට පළමු මාත්‍රාව වශයෙන් 424823ක් හා දෙවැනි මාත්
තවත් කොවිඩ් මරණ 19ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මෙරටින් වාර්තා
දෛනික ආසාදිතයින් 2,433ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 854 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
කොවිඩ් ආසාදිතයින් 1,579ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,579 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මැයි 21 -25 දා දක්වා හා 25 - 28 දිනවල යළි සංචරණ සීමා
මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වාත් නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 ව
1,307කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,307 දෙනෙකු අද (17) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයන්ට ළඟම ප්‍රතිකාර මධ්‍යස්ථානය
කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරම
රත්නපුරෙන් දින 10ට ආසාදිතයන් 1312ක්
රත්නපුර දිස්ත්‍රික්කයෙන් 16දා දිනය තුළදී පමණක් කෝවිඩ් ආසාදිතයන් 99ක් වාර්තාවී ඇති අතර මේවන විට රත්නපුර දිස්ත්
කොවිඩ් ආසාදිත බිරිඳ මිය ගොස් තෙදිනකින් සැමියාත් මරුට
කොවිඩ් 19 වෛරසය අසාදනය වු බිරිද මියගොස් දින තුනකට පසු ඊයේ (16දා) රාත්‍රියේ සැමියාද මියගොස් ඇති බව බගවන්තලාව සෞඛය වෛද
චීන එන්නත් ගැන නුදුරේම වැදගත් දැනුම් දීමක්
ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කළ එන්නත් සම්බන්ධයෙන් වන වඩාත් වැදගත් දැනුම් දීමක් ඉදිරි දිනවලදී ප්‍රකාශ කිරීමට නි
කොවිඩ් එන්නත්කරණය තවදුරටත්
ඊයේ දිනයේ එන්නත්කරණය සිදුවු අතර කොවිෂ්ල්ඩි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1612කට ලබා දි තිබේ.
ලක්සල සභාපති කොවිඩ් ආසාදනයෙන් මරුට
ලක්සල හා සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සයිනෝෆාම් එන්නත් මාත්‍රා 375000ක් ලබාදී අවසන්
චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ වන විට පළමු මාත්‍රාව වශයෙන් 375316ක් හා දෙවැනි මාත්
හුදෙකලා බව ඉවත් කල ප්‍රදේශ
මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගම්පහ, කලුතර, පොලොන්නරුව හා නුවරඑළියට අයත් ප්‍ර දේශ කිහිපයක් මෙසේ හුදෙකලා බවින්
දිස්ත්‍රික්ක 10ක ප්‍ර දේශ 70ක් හුදෙකලා කරයි
මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගම්පහ, රත්නපුර, ගාල්ල, අම්පාර, කලුතර, මාතලේ හා නුවරඑළියට අයත් ප්‍ර දේශ 70ක් මෙසේ හුද
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 21ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මෙරටින් වාර්තා
දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය සම්පුර්ණ කරයි
කොවිඩ් රෝගීන් වෙනුවෙන් දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය අද (16) දිනයේ සම්පූර්ණ කිරීමට ඊට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ ත
හෙට කාර්යාල දුම්රිය ධාවනය මෙහෙමයි
පළාත් සංචරන සීමා පනවා තිබුණද හෙට (17) අළුයම සිට අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාව යටතේ
අදත් ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 480ක් (16) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,212කි.
කොවිඩ් ආසාදිතයින් 1732ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 1732ක් වාර්තා වි තිබේ.
හෙට පොදු ප්‍රවාහනය සීමිතව
හෙට දිනයේදී සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පළාත් අතර සීමිත බස්රථ ප්‍රමාණයක් හා දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන බව රා
තවත් 1,102කට පූර්ණ සුවය
කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,102ක් 16 දිනයේ පිටවගොස් තිබේ.
නව කොවිඩ් සිතියම
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවතම ශ්‍රී ලංකාව සිතියම නිකුත් කර තිබේ.
කොවිඩ්ට බිලිවූ ගුරුවරියන් දෙදෙනා
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගුරුවරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
කොවිඩ් ආසාදිතව තවත් ගැබිණි කාන්තා මරණයක්
කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණයක් (15) වාර්තා වී තිබුණි. එලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම යායග
මාරවිල මූලික රෝහල් කාර්ය මණ්ඩලයේ 29කට කොවිඩ්
මාරවිල මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 29ට කොවිඩ් 19 ආසාදිතවී ඇති බවට තහවුරු වීමත් සමග රෝහලේ ශල්‍ය
ඇගළුම් කර්මාන්ත ශාලාවක 19කට කොවිඩ්
නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකුගෙන
තවත් කොවිඩ් මරණ 20ක්
තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 941කි.