Live

ආසාදිතයින් 2,780ක්

අද (20) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,780ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

1,222කට සුවයි

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1,222ක් සුවය ලබා නිවෙස් කරා අද (19) පිටව ගොස් තිබේ.

දිනකදී වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙයි - සමස්ත මරණ 1000 ඉක්මවයි

අද දිනයේදී තහවුරු කළ මරණ අතර රත්නපුර පදිංවි අවුරුදු 20ක තරුණයෙක්ද විය. ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම මූලික