Live

ආසාදිතයින් 2,891ක්

අද (21) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,891ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.