ගැබිනි මවකගේ කුස තුළදි මියගිය සති 37ක් වයසැති බිළිදියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණ බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝ
Live
තවත් කොවිඩ් මරණ 43ක්
මෙම මරණ අතරින් එක් මරණයක් අද (01දා) සිදුව ඇති අතර ඉතිරි මරණ 42 මැයි 20 දා සිට 31 දා තෙක් සිදුව තිබේ.
තවත් කොවිඩ් ආසාදිතයින් 856ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 856ක් වාර්තා වි ඇත.
සිනෝවැක් එන්නතටත් WHO අනුමැතිය
කොවිඩ් 19 වෙනුවෙන් චීනය නිපදවූ සිනෝවැක් එන්නත හදිසි භාවිතය සඳහා අවසර දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
කොවිඩ් ආසාදිතයින් 1,989ක්
අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,989ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් මරණ 43ක්
කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ
තවත් ආසාදිතයින් 1,351 දෙනෙක්
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 1,351 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසා
ආසාදිතයින් 1,531ක්
අද (31) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,531ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සුවය ලැබූ ආසාදිතයන් ගණණ 150000 ඉක්මවයි
තවත් කෝවිඩ් ආසාදිතයන් 1,915 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 151,740 දක්වා ඉහළ ගොස් තිබේ.
සයිනොෆාම් දෙවැනි මාත්‍රාව 8 දා සිට
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද
බදුල්ල රෝහලේ කොවිඩ් මරණ 4ක්
කෝවිඩ් 19 ආසාදිත වී බදුල්ල මහ රෝහලේ දී සිව්දෙනෙකු අද (31දා) මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
සංචරණ සීමා කාලයේ වැඩි පිරිසක් මහ පාරේ
වෙනදට වඩා පිරිසක් නැවතත් පාරවල්වල එකතුවෙලා තිබෙන බව දකින්න තිබෙනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍ය සේවා ලේබල් අලවාගෙන,
කොවිඩ් මරණ 36ක්
මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
දෛනික ආසාදිතයින් ගණන 2849 ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 663ක් වාර්තා වෙයි.
මධ්‍යම පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 18,000 ඉක්මවයි
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවා
ආසාදිතයින් 2,186ක්
අද (30) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොරෝනා ආසාදිතයන් 1,434කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 1,434 ක් පූර්ණ සුවය ලබා ඇත.
ස්පුට්නික් ප්‍රභල එන්නක් දෙවැනි මාත්‍රාව ඕනද කියා පරීක්ෂාවක්
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් තාක්ෂණීක කමිටුව මේ වන විට අධ්‍යනයක් කරමින් සිට
පර්ල් නෞකාව ගිලී යාමේ අවධානමක් නෑ
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලීයාමේ හෝ ඉන් තෙල් කාන්දු වීමේ අවදානමක් නොමැත
කොවිඩ් ආසාදිත මරණ 42ක්
තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.
දෛනික ආසාදිතයින් 2,827ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා
බංග්ලාදේශය ඩොලර් 10ට සිනෝෆාම් ගන්න කථාව බොරු
චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට ශ්‍රී ලංකාව මිලට ගැනීමට යාමේදී බංග්ලාදේශය එම එන්නත් මාත්
තෙමුණ ප්‍රතිකාර මධ්‍යස්ථානය බලන්න ඇමති සුදර්ශනී යයි
වර්ෂාව හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක වහළය අතරින් ජලය කාන්දුවන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංස
ආසාදිතයින් 2,039ක්
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,039ක් හඳුනාගෙන ඇත.
ආසාදිතයින් 2,029ක් සුවය ලබයි
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,029ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සයිනොෆාම් එන්නතකට ඩොලර් 5ක් වැඩිපුර ගෙවනවා
නමුත් ඩොලර් 15ක් දීම ගැන අපේ ගැටලුවක් තිබෙනවා. බංග්ලාදේශයට එම එන්නතම ඩොලර් 10ට දෙනවා මාත්‍රාවක්. එක මාත්‍රාවකට ඩොලර
සිනෝෆාම් එන්නත් මිලියනයක් ජුනි 6 දා එයි
ශ්‍රී ලංකාව චීනයේ සිනෝෆාම් සමාගමෙන් ඇණවුම් කළ එන්නත් වලින් මිලියනයක එන්නත් තොගයක් එළැඹෙන 06 දා ශ්‍රී ලංකාවට පැමි
කොවිඩ් මරණ 38ක්
කොවිඩ් ආසාදිත තවත් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (28) තහවුරු කර තිබේ.
දෛනික ආසාදිතයින් 2,845ක්
කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 603 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසී
ආසාදිතයින් 2,243ක්
කොවිඩ් -19 වෛරසය ආසාදිත 2,243 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.