තවත් කොවිඩ් ආසාදිතයින් 443දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
Live
ආසාදිතයින් 1,886ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,886 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මතුගම එන්නත් ගත් අයට කෙසෙල් දෙයි
මතුගම එන්නත්කරන වැඩසටහන සාර්ථකත්වය සදහා මතුගම ප්‍රාදේශීය සභාව ලබාදුන් සහායට සෞඛ්‍ය අංශයේ හා ජනතාවගේ ප්‍රණාමය හ
ආසාදිතයින් 2,031 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,031ක් දෙනෙකු අද (13) දිනයේ පිටවගොස් තිබේ.
එන්නත්කරණයෙන් වාර්තාවක්
ජුනි 12දා එන්නත් 136677ක් ලබා දෙයි
කොවිඩ් මරණ 63ක්
කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
FTZ සේවකයන්ට ජූලි මස මුල් සතියේ සිට එන්නත්
සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා
අද කොවිඩ් ආසාදිතයන් 2430ක්
දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිතයාගෙන් පසුව මේ දක්වා වර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 214431
පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවක්
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහ
ආසාදිතයින් 1,633ක්
අද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,633ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙන එන්නත් හොරෙන් අරන්
වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට ලබා දෙන මෙම එන්නත් මාත්‍රා ව්‍යාජ ලෙස ලබාගෙන ඇත්තේ වයස අවුරුදු හතළිස් දෙකක් වයස අ
ආසාදිතයින් 2,426කට සුවය
අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් මරණ 62ක්
තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
දෛනික ආසාදිතයින් 2,759ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,232ක්
අද තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,232ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
ආසාදිතයින් 1,852කට සුවයි
අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,852ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සජිත්ට හා බිරිඳට දැන් හොඳයි
කොවිඩ් ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳ එයින් සුවය ලබා ති
කොරෝනා මරණ 101ක් තහවුරු කරයි
දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තාවෙයි - සමස්ත මරණ 2011ක් සමස්ත මරණ 2011
තවත් ප්‍රදේශ රැසක් හුදෙකලා බවින් ඉවතට
දිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් එලෙස හුදකලාභාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදපති ජනරාල් ශවේන්ද්‍ර ස
කොවිඩ් එන්නත් විනිවිදව දෙන්න
සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති
අද සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,715ක්
අද දින තවත් කොරෝනා ආසාදිතයින් 573 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය ක
තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142ක්
අද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
ලබන 14 දා සංචරණ සිමා ඉවතට
මිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද
කොවිඩ් -19 මැඩලීම සඳහා ස්වේච්ඡා බළකායක්
කොවිඩ් -19 මැඩලීම සඳහා ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර තිබේ. දැනට කොවිඩ් මර්දන කටයුතු සඳ
තවත් ආසාදිතයින් 1,811කට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 1,811ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇල්ෆා හා ඩෙල්ටා ප්‍රභේද ලංකාවෙන් හමුවෙයි
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරස් ප්‍ර භේදය (ඇල්ෆා) හා ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය (ඩෙල්ටා) ශ්‍රී ලංකාවෙන් වා
දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (09දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින
කොරෝනා වෛරසය ගැන වැදගත් සාක්ෂියක් ඉතාලියෙන්
ඉතාලියේ ජාතික පිළිකා ආයතනය (අයිඑන්ටී) පසුගිය වසරේ නොවැම්බරයේදී වාර්තා කළේ 2019 ඔක්තෝබර් මස මුලදී ඉතාලි පිළිකා පරීක
දෛනික ආසාදිතයින් 2716ක්
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 543 දෙනෙකු හදුනා ගෙන තිබේ.
තාම අඩුවෙන පැත්තට නෑ
“පසුගිය සතියට සාපෙක්ෂව රෝගීන්ගේ සුළු වර්ධනයක් හා මරණ 28ක වැඩිවීමක් පෙන්නුම්කරනවා. තාම අඩුවෙන පැත්තට නෑ.