සීමිත සේවා සඳහා පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා මාතර, වව්නියාව, මහනුවර හා කුර
Live
ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්
මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 1,825 දෙනා අතරින් වැඩි සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන තිබේ.
PCR අඩු කිරීමේ වසංගත සෙල්ලම ආයෙත්
දවසකට කරන්න ඕනේ පරීක්ෂණ ප්‍රමාණය සතියකටවත් කරන්නේ නැහැ. මාර්තු කරපු වැරැද්ද අයෙත් කරනවා.
ඩෙල්ටා ප්‍ර භේදයට චීන එන්නත් ඵලදායිලු
ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට චීන කොවිඩ් එන්නත් ඵලදායි බව චීනයේ ඉහළම වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් පැවැසීය. ඒ
තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කරයි
දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද (27) අලුයම සිට හුදෙකලා කිරමට තිරණය කර තිබේ.
ආසාදිතයින් 1,086ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් මරණ 43ක්
කොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 2,172කට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,172ක් අද (26) දිනයේ පිටවගොස් තිබේ.
ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙයි
අද අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත. මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල
දෛනික ආසාදිතයින් 1859ක්
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 620 දෙනෙකු වාර්තා වි තිබේ.
තවත් කොවිඩ් මරණ 48ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 48ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යවා 2859ක් දක්වා වර්ධනය ව
අම්බලන්ගොඩ බිම වැටී මිය ගිය පුද්ගලයාට කොවිඩ්
අම්බලන්ගොඩ තිලකපුර මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාධනයවී ඇති බවට අද (25දා) තහ
ආසාදිතයින් 1,239ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,239 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප
සති අන්තයට සංචරණ සීමා නෑ
සති අන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
1,843කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රඛතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,843 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ.
REGN-COV2 එන්නතටත් අනුමැතිය
ජාතික ඖෂධ නියාමන අධිකාරිය REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා අනුමැතිය ලබා දෙයි
සංචරණ සිමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත්
සංචරණ සීමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.
දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකළ කෙරෙයි
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක ග්‍රාම නිලධාරී වසම් 10 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති
සංචරණ සීමා ලිහිල් කෙරෙයි
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරිණි. කෙසේ නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛ
කොවිඩ් මරණ 45ක්
කොවිඩ් ආසාදිත තවත් මරණ 45ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයින් 1228ක්
කොවිඩ් ආසාදිත වු රෝගින් 1228 දෙනෙකු අද දිනයේ හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ආසාදිතයින් 1,639කට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.
නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල මරණ සියය ඉක්මවයි
මධ්‍යම පළාතේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තාවන මරණ සංඛ්‍යාව සියය ඉක්මවා වාර්තාවීම ඊයේ (23) දි
දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදෙකලා කරයි
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7 ක් අද
අද සමස්ත ආසාදිතයින් ගණන 2,205ක්
අද (23) තවත් කොවිඩ් ආසාදිතයින් 820 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,205කි. ම
තවත් කොවිඩ් මරණ 65ක්
ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 65ක් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 1358ක්
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1358 දෙනෙකු හදුනාගෙන තිබේ.
තවත් ආසාදිතයින් 1890 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් 1890 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ
ඊයේ (22) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබ
මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 574ක්
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 574 ක් මේ දක්වා වාර්තා වී