අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,598 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Live
පිළියන්දල ගමක් හුදකලා කරයි
කොරෝනා ආසාදිත රෝගීන් 71කු එකවර අද අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙක ලබාදෙන ප්‍රදේශ
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 තොගයෙන් ලක්ෂ 05ක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට නියමිත අතර
ඊයේ 175,824කට කොවිඩ් එන්නත්
කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ පුද්ගලයින් 175,824 කට එන්නත් ලබා දි තිබේ.
ගම්පහින් තවත් කෝවිඩ් ආසාදිතයින් 295ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 295 දෙනෙකු (11) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති බවත් මින් 39 දෙනෙකු වන වැඩ
මධ්‍යම පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 29,412ක්
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10) ගෙව
ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරෙයි
දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැ
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරෙයි
රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පරගල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියා
සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20ක් දිවයිනට
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් අද ද
අද දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 1,515ක්
අද තවත් කොවිඩ්-19 ආසාදිතයින් 596ක් හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනය තුළ
තවත් කොවිඩ් ආසාදිතයින් 919ක්
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 919ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
තවත් කොවිඩ් මරණ 33ක්
අද දිනයට කොවිඩ් මරණ 33ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,467ක්
ආසාදිතයින් 1,804කට සුවයි
අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,804ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් කොවිඩ් පොසිටිව්
පිතිකරු සඳුන් වීරක්කොඩි මෙසේ කොවිඩ් ධනාත්මක වී ඇති අතර ඔහු කොළඹ රැදී සිටිමින් පුහුණුවීම් සිදුකර තිබේ.
සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරයි
අන්තර් පළාත් සංචරණ සීමා දිගු කරයි
ප්‍ර දේශයක් වසයි - ප්‍ර දේශ හයක් අරියි
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 3 කොටස අද උදෑසන සිට හුදක
අද ආසාදිතයන් 1515ක්
අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී තවත් ආසාදිතයන් 551ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇ
තවත් කොවිඩ් මරණ 43ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වී තිබේ. මෙම මරණ සියල්ලම ඊයේ (08දා) තහවුරු කළ මරණ වෙයි.
ආසාදිතයින් 974ක්
අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 974ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයින් 1,451කට සුවය
අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,451ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සැප්තැම්බරයට පෙර වැඩි පිරිසකට එන්නත්
සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පු
සංචාරකයින් ගෙන්වා ගැනීම වේගවත් කිරීමට අවධානය
ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වීම වේගවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත
එන්නත්කරණ වාර්තාව අලුත් වෙයි
ශ්‍රී ලංකාවේ මේ දක්වා එක්දිනක් තුළ ලබාදුන් වැඩිම කොවිඩ් එන්නත් සංඛ්‍යාව ඊයේ ලබාදී තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී ලබා දී
ප්‍ර දේශ 4ක් අරියි - එක ප්‍රදේශයක් වසයි
අද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ, කැකුලන්දල දකුණු ග්‍රාම න
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,223ක්
අද තවත් කොරෝනා ආසාදිතයන් 381 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව අද දි
ආසාදිතයින් 842ක්
අද (08) දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 842ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් මරණ 40ක්
අද (08) දිනයේ දී තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ආසාදිතයින් 1,453කට සුවය
අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,453ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මහනුවර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,564 ක්
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව15,564ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (07) ගෙවුණු පැය 24 ක කාලය
ඇස්ට්‍රාසෙනිකා මි 1. 4ක් ජුලි තෙවැනි සතියේදී
ජුලි තෙවැනි සතියේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.4ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජනරාල්