ෆේස්බුක්, වෙනිසියුලා ජනපති පිටුව තාවකාලිකව නවත්වලා


කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් වැරදි තොරතුරු පතුරුවා හැරීමේ ෆේස්බුක් හි ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදුරෝගේ නිල පිටුව තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොවිඩ්-19 රෝගය සුවකළ හැකි බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති වූ ප්‍රතිකාරයක් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.



Recommended Articles