ෆ්‍රැන්සිස් පාප් තුමන් දෙවැනි එන්නත් මාත්‍රාවද ලබා ගනියි


පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුවන් කොවිඩ්-19 එන්නත් දෙවැනි මාත්‍රාව ලබාගත් බව වතිකානුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

වතිකානු ප්‍රකාශක මැටියෝ බෘනි විසින් ජනවාරි 14 වැනි දින පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමාට සහ 16 වැනි බෙනඩික්ට් පාප්තුමාට පළමු එන්නත් මාත්‍රාව ලබාදීම ප්‍රකාශයට පත්කර දින 21කට පසුව මෙම දෙවැනි එන්නත් මාත්‍රාවන් ලබාදීම සිදුව තිබේ.



Recommended Articles