ෆයිසර් එන්නත් ජපානයට නැව්ගත කිරීමට අනුමැතිය


ජපානයේ කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය භාර අමාත්‍ය ටාරෝ කොනෝ අඟහරුවාදා කියා සිටියේ ෆයිසර් සමාගමේ කොවිඩ්-19 එන්නත ජපානයට නැව්ගත කිරීමට යුරෝපා සංගමය අනුමැතිය ලබා දී ඇති බවයි.

ඒ අනුව මෙම එන්නත් තොගය නැව්ගත කිරීම හරහා පෙබරවාරි මැද භාගයේදී ආරම්භ කිරීමට සූදානම් වන ජපානයේ කොරෝනා වෛරස් එන්නත් කිරීමේ වැඩසටහනට උපකාරී වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



Recommended Articles