ෆයිසර් අවුරුදු 5 - 11 දරුවන් වෙත ලබාදීමට අවසර ඉල්ලයි


ළමයින් සඳහා සිය කොවිඩ්-19 එන්නත ලබාදෙන ලෙස ෆයිසර්, බයෝඑන්ටෙක් එක්සත් ජනපද නියාමකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ෆයිසර් ඉන්කෝපරේෂන් සහ බයෝඑන්ටෙක් කියා සිටියේ වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමයින් සඳහා සිය කොවිඩ්-19 එන්නත හදිසි ලෙස භාවිතයක් ලෙස අනුමත කරන ලෙස එක්සත් ජනපද නියාමකයින්ගෙන් ඉල්ලා සිටි බවයි.



Recommended Articles