කොවිඩ්-19 සඳහා ලබාදෙන ප්‍රතිවෛරස මුඛ ප්‍රතිකාරයක් ලෙස ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කළ Paxlovid බෙහෙත් පෙති කාණ්ඩයක් සිංගප්පූරුව වෙත ප්‍රථම වරට ළඟාවූ බව එරට සෞඛ්‍ය අමාත්‍ය ඔන්ග් යේ කුන්ග් පවසයි.
ඔන්ග් පැවසුවේ කොවිඩ්-19 දරුණු තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා මෙම ඖෂධය නියම කර ප්‍රමුඛත්වය දෙන බවයි.