ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි රාජ්ය නිලධාරීන් එරට නිවාස නොමැති ජනතාව හැඳින්වීමට "හෝම්ලස්" යන යෙදුම වෙනුවට "පිටත ජීවත් වන මිනිසුන්" වැනි යෙදුමක් භාවිත කරන ලෙස ඉල්ලා තිබේ.
ඒ අනුව, නගරය "හෝම්ලස්" යන යෙදුම අවලංගු කිරීමට උත්සාහ කරයි.
ඇමරිකාවේ වඩාත්ම ජනාකීර්ණ ප්රාන්තය වන ලොස් ඇන්ජලීස් තවමත් නිවාස නොමැතිව ජීවත්වන ජනතාවගේ ගැටලුව විසඳා නොමැත.
නමුත් පළාත් පාලන නිලධාරීන් අර්බුදය පිළිබඳ සංවාද වෙනස් කිරීමට ක්රමයක් ඉදිරිපත් කරමින්, "හෝම්ලස්" යන යෙදුම අවලංගු කිරීමට සූදානම් වෙයි.