හුබෙයි පළාතෙන් පිටත නව කොරෝනා ආසාදිතයන් පහළට


චීනයේ හුබෙයි පළාතෙන් පිටත නව කොරොන වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය පෙබරවාරි 3දා සිට දින 13ක් අඛණ්ඩව අඩුවී ඇති බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.

පළාත් මට්ටමේ කලාප 30 ක සහ සින්ජියැන්ග් නිෂ්පාදන හා ඉදිකිරීම් බලකායේ නව තහවුරු කළ රෝගීන් 115ක් ඉරිදා වාර්තා වූ අතර එය පෙබරවාරි 3දා 890 සිට පෙබරවාරි 15දා වනවිට 166ක් දක්වා සැලකිය යුතු අඩුවීමකි.



Recommended Articles