හංගේරියානු අගමැතිවරයා සීනොෆාම් එන්නත විදගනී


චීනයේ සමාගමක් වන සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත විද ගැනීමට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

චීනය විසින් සපයන ලද එන්නත් තොගය පසුගියදා හංගේරියාව වෙත ලබාදුන් අතර, එන්නත් සැපයුම් ප්‍රමාදය හමුවේ චීනය සිය එන්නත් ලෝකය පුරා බෙදාහැරීමට දක්වන කැපවීම එම රටවල අගය කිරීමට ලක්ව තිබේ.



Recommended Articles